• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුප්පු කරන්න කට්ටිය බලන් ඉන්නවා

15 June 2018
in ක්‍රීඩා

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා තෙක් 16 කණ්ඩායම තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන් දැයි මෙතෙක් තීරණය කර නොමැති බවත් එය තීරණය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් වන්නට නොහැකි අවස්ථාවක පමණක් බවයි.

එසේම විවිධ නාමයන් යෝජනා වි ඇත්තත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලබන තීන්දුව අනුව එය ක්‍රියාත්මක කරන බව හෙතෙම කියා සිටියේය.

පුද්ගලයින් හැටියට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගතහොත් පමණක් පිළිගන්නා බවත් ඇතැම් අය අවසාන මොහොත තෙක් සිටින්නේ මස් කාලා කට්ටේ තියෙන මස් ටිකක් කෑමේ අදහසින් බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටි.

Post Views: 6
Previous Post

රනිල්ට අවාසිවන මෛත්‍රිට වාසි වන 20 ක් මේක

Next Post

බැසිල් නෙමෙයි අපේ නායකයා මහින්දයි

editor

editor

Next Post

බැසිල් නෙමෙයි අපේ නායකයා මහින්දයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved