• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සර්ව පාක්ෂික ආණ්ඩු නෑ.. ගෝඨා, රාජපක්ෂ පවුලට හානි කලා – පාඨලි චම්පික

8 September 2022
in දේශීය

ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කල දේශපාලන වැඩපිළිවෙල නිසා ලොකුම දේශපාලන හානිය සිද්ධ වුණේ රාජපක්ෂ පවුලට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එසේම ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්නේ නැති බවත්, ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින් විවිධ කමිටු ස්ථාපිත කිරීමට සුදානම් වන බව හෙතෙම පැවසිය. ඔහු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කල සිටියේය ” ඇත්තටම එතුමා ජනාධිපති ධූරයට පත් කරනකොට මේ රටේ අති විශාල මහජනතාවට විශාල බලාපොරොත්තුවක් ඇති කළා. ඔහු ඉතා විශිෂ්ට ගණයේ පරිපාලකයෙක්, විශිෂ්ට ගණයේ දේශප්රේමියෙක් කියලා, ඒ වගේම මේ රටේ දූෂණය, වංචාව, පවුල්වාදය මේ ඔක්කොම නැති කරලා රට සෞභාග්‍යයේ මග ඔස්සේ බොහොම බලගතු දියුණු ජාතියක් බවට පත් කරනවා කියන විශාල පොරොන්දු මත තමයි, විශේෂයෙන්ම තරුණ පරපුරට දීපු බලගතු හීනයක් එක්ක තමයි එතුමා බලයට ආවේ. ඒ හීන ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා රට බංකොලොත් භාවයට පත් වුනා. ඔහුත් එහි බරපතල වග උත්තර කරුවෙක්. ඉතින් ඔහුව නැවත දේශපාලනයට ගේනවා කියලා කවුරුහරි කියනවා නම් ඒගොල්ලන්ගේ ලොකු වරදක්. ඒ වගේම මම හිතන්නේ නැහැ රාජපක්ෂ පවුල ඒකට ඉඩ දෙයි කියලා. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මේ වැඩපිළිවෙල නිසා ලොකුම දේශපාලන හානිය සිද්ධ වුණේ රාජපක්ෂ පවුලට නිසා.”යැයි පාඨලි චම්පික රණවක මහතා පැවසිය.

Post Views: 42
Previous Post

රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයි

Next Post

පුරවැසි දඩයම වහා නවතනු – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

පුරවැසි දඩයම වහා නවතනු - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved