• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අගමැතිධූරය වෙනස් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැහැ – ඇමති ප්‍රසන්න

19 January 2024
in දේශීය, පුවත්
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

අගමැතිධූරය වෙනස් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් මේ මොහොතේ රජයට නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක,නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (19) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

එහිදී අදහස් පල කල අමාත්‍යවරයා “ ව්‍යවසස්ථානුකූලව මේ වසරේ පැවැත්වෙන ඕන ජනාධිපතිවරණයයි. හැබැයි මහ මැතිවරණයක් පවත්වන්නත් ජනාධිපතිවරයාට පුළුවන්. ඒකට ගොඩාක් කල් තියෙනවා.නමුත් අපි අවධානය යොමුකරන්නේ සංවර්ධන වැඩපිළිවෙළ කෙරෙහියි. අපේ පක්ෂයට නායකයෙක් ඉන්නවා. ජනාධිපතිවරණ අපේක්ෂකයා සමඟ තීන්දු ගන්නෙ පක්ෂය.අපි මහින්ද රාජපක්ෂ මහත්තය පත්කර ගත්තේ යුද්ධය දිනලා රටේ සාමය ඇති කරන්නයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කර ගත්තේ යහපාලනය ස්ථාපිත කරන්න. ගෝඨාභය ජනාධිපතිතුමා පත්කර ගත්තේ ජතික ආරක්ෂාව තහවුරු කරගන්න. දැන් තියෙන්නේ ආර්ථික අර්බුදයක්. ඒ අභියෝගය ජයගන්න බය නැතුව ඉදිරියට ආවේ වත්මන් ජනාධිපතිතුමා. මීට වසර දෙකකට පෙර අපි පෝලිම්වල දුක්වින්ඳා. නමුත් දැන් අපි යම් මට්ටමක ඉන්නවා. මේ අර්බුදය මතුවෙන වෙලාවේ අනිත් ඔක්කොම හැංගුණා. දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිධූරයේ හොඳට වැඩ කරගෙන යනවා. ඒනිසා ඒ තනතුර වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි මේ වෙලාවෙ බලන්නේ ආර්ථිකය ශක්තිමත් කරන්නයි. ඒක ජාතික ප්‍රශනයක්. ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්නය කෙරෙහි අවධානය දෙන්න ඕන නෑ යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 133
Previous Post

මෙම වසරේ පළමු “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය ගාල්ල ඇත්කඳුර සීවලී විද්‍යාලයේ දී

Next Post

ජනපති, විපක්ෂයේ මන්ත්‍රිවරු බිලිබා ගන්න හදනවා – විපක්ෂ නායක සජිත්

editor ttvnews

editor ttvnews

Next Post
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්

ජනපති, විපක්ෂයේ මන්ත්‍රිවරු බිලිබා ගන්න හදනවා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved