විදුලි කප්පාදුව අද (16) සිට නවත්වන බවත් අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
විදුලි ගාස්තු සංශෝධනය සමඟ මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කලේය.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved