• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙළෙඳ පොලේ ගෑස් හිඟයකට ඉඩ තියන්නේ නෑ – ලිට්‍රෝ ගෑස් සභාපති කියයි

20 July 2021
in දේශීය

වෙළෙඳ පොලේ ගෑස් හිඟයකට ඉඩ නොතියන බව ලිට්‍රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ මෙරට ගෘහස්ත ගෑස් පරිභෝජනයෙන් 20% ක් පමණ වු ප්‍රමාණයක් සපයනු ලබන්නේ ලාෆ් ගෑස් සමාගම ආනයනය නවතා දැමීමට තීරණය කර ඇති හෙයින් එම තත්ත්වය ආවරණ සඳහා තම සමාගම සුදානම් බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම හරහා ඕනෑම වර්ණයක් ඇති ඕනෑම වර්ගයක සිලින්ඩරයකට ගෑස් සැපයීම කරනු ලබන බව සභාපතිවරයා පැවසිය. එසේම අවශ්‍ය කරන ගෑස් තොග තම සමාගම සතුව ඇති බවත් අමතර ධාරිතාවය ගෙන්වා ගැනීමට හැකියාව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

 

There will be no shortage of gas in the market – Litro Gas Chairman

 

Litho Gas Chairman Thushara Jayasinghe says that there will be no shortage of gas in the market. In a statement to the media, he said that Laugfs Gas, which supplies about 20% of Sri Lanka’s domestic gas consumption, had decided to suspend imports and was ready to cover the situation.

Gas will be supplied to any type of cylinder of any color through Litro Gas Company, the chairman said. He further said that his company has the required stocks of gas and has the capacity to bring in additional capacity.

Post Views: 4
Previous Post

පාසල් අධ්‍යාපනය සවිමත් කිරීමට නව තාක්ෂණය සමග එක්විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්

Next Post

කොවිඩ් මර්දන කටයුතුවලට දිස්ත්‍රික්ක 09 කට වෑන් රථ බෙදාදෙයි

editor

editor

Next Post

කොවිඩ් මර්දන කටයුතුවලට දිස්ත්‍රික්ක 09 කට වෑන් රථ බෙදාදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved