• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

රනිල්ට අවාසිවන මෛත්‍රිට වාසි වන 20 ක් මේක

14 June 2018
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල්ගේ කොන්ත්‍රාත් නොකරන බවත් කාටවත් ජනතා විමුක්ති පෙරමුණ නටවන්න නොහැකි බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (14) එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදි ඔහු කියා සිටින්නේ 20 වන සංශෝධනය මගින් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයේ කාලය අඩු වන බවයි. ඒ අනුව 2020 පෙබරවාරි මාසේ 08 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවීමට සිදුවන බව ඔහු කියා සිටියේය.

මන්ත්‍රී දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “ 20වැනි සංශෝධනය කොහොමද රනිල්ගෙ කොන්ත‍්‍රාත්තුවක් වෙන්නේ. 20 සම්මත වුනාම රනිල්ට මොකද වෙන්නේ. විස්ස ක‍්‍රියාත්මක වුණාම අපි යෝජනා කරනවා 2020 පෙබරවාරි මාසේ 08 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. එතකොට 2020 සැප්තැම්බර් වෙනකල් තියෙන්න ඕන ආණ්ඩුව 2020 පෙබරවාරි අවසන් වෙනවා. ඇත්තටම වෙන්නේ මාස 7ක් කලින් රනිල්ගේ ආණ්ඩුව අවසන් වෙන එකයි. එතකොට කියනවා රනිල්ට ජනවාරි සිට පෙබරවාරි දක්වා මාසයක බලයක් යනවලූ. මාසයකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යෝජනා කරන්නේ ඇතිවිය හැකි අස්ථාවර තත්වය වළක්වන්න. නමුත් කවුරු හරි යෝජනා කරනවානම් 2020 ජනවාරි 09වෙනිදම විසුරුවා හරින්න කියලා අපි ඒකටත් කැමතියි. නමුත් මේකෙන් මෛත‍්‍රීට වාසියක් තියෙනවා. විස්ස ක‍්‍රියාත්මක වෙලා ඊළඟ පාර්ලිමේන්තුව පත්වෙනකල් මෛත‍්‍රීට ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්. නැත්නම් මෛත‍්‍රී 2020 ජනවාරි 09වෙනිදා ගෙදර යනවා. විස්සට අනුව තවත් කාලයක් මෛත‍්‍රීට ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි කියනවානම් මේක මෛත‍්‍රීගේ වුවමනාවට කරනවා කියලා ඒකට තර්කයක් තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂට දැන් තියෙන ව්‍යවස්ථාව අනුව රටේ නායකයා වෙන්නත් බැහැ ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. නමුත් විස්සට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. මොකද 20වැනි සංශෝධනය අනුව ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයායි. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේක මහින්දගේ වුවමනාවක් කියලා. දැන් තිබෙන ව්‍යවස්ථාවට අනුව මහින්දට අගමැති වෙන්නත් බැරි බවට නීති තර්කයක් තිබෙනවා. දැන් ව්‍යවස්ථාව අනුව කුමන හෝ හේතුවක් මත ජනාධිපති ධුරය හිස් වුවහොත් අගමැතිවරයා තමයි ජනාධිපති වෙන්නේ. නමුත් දෙවරක් ජනාධිපති වූ පුද්ගලයෙක් හට නැවත ජනාධිපති වෙන්න නොහැකි නිසා අගමැති තනතුරට පත්වෙන්නත් නුසුදුසුකමක් ඇතිවෙනවා. මොකද දැන් තිබෙන ව්‍යවස්ථාවට අනුව අගමැති ධුරයට පත්විය යුත්තේ ජනාධිපතිධුරයට පත්විය හැකි පුද්ගලයෙකුට පමණයි. කෙසේ වෙතත් ජවිපෙට පුද්ගල සාධක අදාල වෙන්නේ නැහැ. ඒ පුද්ගල කිසිවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල කරුණු නෙවෙයි. අපි දේශපාලනය කරන්නේ රට ගැන හිතලා. “ යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

රූපලාවන්‍ය ශිල්පීන්ට ලංකා බැංකුවෙන් ණයක්

Next Post

සුප්පු කරන්න කට්ටිය බලන් ඉන්නවා

editor

editor

Next Post

සුප්පු කරන්න කට්ටිය බලන් ඉන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved