27 April 2024
#ව්‍යාපාර

මේ වැලන්ටයින් මාසයේ Dialog Television වෙතින් සුපිරි නිවාඩුවක් ගත කරන්න අවස්ථාවක් !

ඩයලොග් ටෙලිවිෂන් වෙතින්, ආදරවන්තයින්ගේ මාසයේදී ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමඟ තෝරාගත් Jetwing හෝටලයක නිවාඩුවක් ගත කරන්න ඔබටත් අවස්ථාවක්.

මේ සදහා ඔබ කල යුත්තේ, පෙබරවාරි 1 වෙනිදා සහ 15 වෙනිදා ඇතුලත ඔබේ Dialog Television සම්බන්ධතාවයේ අවම වශයෙන් නාලිකා දෙකක් සක්‍රීය කිරීම පමණයි. ඕනෑම පෙරගෙවුම් හෝ පසුගෙවුම් පරිභෝගිකයෙකුට මේ සදහා අවස්ථාව හිමිවේ.

එමෙන්ම ආදරවන්තයන්ගේ මාසය වෙනුවෙන්ම Dialog Television වෙතින් චිත්‍රපට මෙන්ම වැඩසටහන් රාශියක් ඔබ වෙත ගෙන එයි. Hits චැනලය ඔස්සේ ‘Be My Valentine’ චිත්‍රපටය පෙබරවාරි 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා රාත්‍රී 8ට නැරඹිය හැකි අතර AXN Blockbuster Romance පෙබරවා රි12 වන සෙනසුරාදා ප.ව 6.30 සිට නැරඹිය හැකිය.

ඔබ කැමති ඕනෑම Dialog Television නාලිකාවක් ඉතා පහසුවෙන් MyDialog App හෝ SMS එකක් මගින් activate කරගැනීමේ අවස්ථාව ඔබට ලබා දී ඇත. එහිදී, ඔබ SMS මගින් නාලිකා activate කරගන්නේ නම් “On <හිස්තැනක්>ඔබගේ Dialog Television සම්බන්ධතා අංක <හිස්තැනක්> Channel අංකය සහ යෙදා 0770 679 679 යන අංකයට යොමු කළයුතුය.

ඔබ කැමතිම ක්‍රීඩා , කාටුන් , අධ්‍යාපනික වැඩසටහන් , චිත්‍රපට ඇතුළු බොහෝ දෑ Dialog Television ඔස්සේ රසවිඳින්න. ඔබත් අදම Dialog Television නාලිකා දෙකක් සක්‍රීය කර ඔබේ හදපිරි ආදරය ඔබේ ආදරණීයයන් සමග බෙදාගන්න.

 

 

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *