• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලනයට එනඅයත් බදු ගෙවීය යුතුයි – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

6 June 2023
in දේශීය

දේශපාලනයට පිවිසෙන සියලු දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවත්, පළාත් පාලන මැතිවරණ නාමයෝජනා භාර ගැනීමේ දී එය ආරම්භ කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද බදු ගොනු ආරම්භ කිරීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුවන්වැල්ල ප්‍රෙද්ශයේ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

පසුගිය දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ චක්‍රලේඛය මගින් බදු ගෙවිය හැකි යැයි අපේක්ෂිත කාණ්ඩ 14කට ගොනු විවෘත කිරීම අනිවාර්ය කළ අතර බදු ගොනුවක් විවෘත කිරීම බදු ගෙවීම අනිවාර්ය කිරීමක් නොවන බව ද අවධාරණය කළේ ය.

රජය බලයට පත් වන අවස්ථාවේ 80% – 20% ලෙස පැවැති වක්‍ර සහ ඍජු බදු අනුපාතය මේ වන විට 70%-30% මට්ටමට රැගෙන ඒමට හැකිවී ඇතැයි සඳහන් කළ හෙතෙම කියා සිටියේ මෙම වසර අවසන් වන විට එම අනුපාතය 60%-40% මට්ටමට රැගෙන ඒම රජයේ අපේක්ෂාව බවයි.

Post Views: 16
Previous Post

ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

Next Post

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය UGC එක යටතට නැත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය UGC එක යටතට නැත්තේ ඇයි ? විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved