• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ ආයතන දහස් ගණනකට ඔප්පු නෑ…!

13 July 2018
in දේශීය

පාසැල් ඇතුලූ රජයට අයත් විවිධ ආයතන වල පිහිටි භූමි වල අයිතිය කියා පෑමට ඔප්පුවක් නොමැති ආයතන 12000 ක් පමණ මේ වන විට තම අයිතිය තහවුරු කර ගැනීම සදහා ඔප්පු ලබා දෙන ලෙසට ඉල්ලූම්පත් ඉදිරිපත් කර තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලයේ පැවති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් සදහා ඔප්පු ලබාදීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය..

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් කිසිදු හේතුවක් මත නොමිලේ ලබා දිමට නීතිමය ප‍්‍රතිපාදන නොමැති හෙයින් ඉඩම්ලාභින් තෝරා ගැනීමේ දි අඩු ආදායම් සීමාව රුපියල් පන්දහසේ සිට විසිපන්දහස දක්වා ඉහළ දමමින් වැඩි පිරිසකට ඉතා අඩු මුදලකට ඉඩම් කැබැල්ලක් ලබා දීමට අපි කටයුතු කරනවා. එපමණක් නොව රජයේ විශ‍්‍රාමිකයින් සහ ආබාධිත රණ විරුවන් ද,මුලීක වැටුප රුපියල් විසිපන්දහසට අඩු රජයේ සේවකයින් ද අඩු ආදායම්ලාභින් ලෙසට ගැනෙන හෙයින් මෙරට ඉඩම් කැබැල්ලක් අහිමි ලක්ෂ ගණනකට සෙත සැලසෙනවා“ යනුවෙන්ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන ලදී.

මෙම වැඩසටහන රජයේ ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබා දීමේ සංකල්පයට සමගාමීව ක‍්‍රියාත්මක වන්නකි. ජනතාවට විශාල ප‍්‍රයෝජනයක් අත්වන මෙම වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීම පිණිස මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වල දායකත්වය අඩු බැවින් සංවර්ධනාත්මක ප‍්‍රවෘත්ති සදහා වැඩි ඉඩ කඩක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා විසින් මාධ්‍ය වලින් ඉල්ලීමක් ද කළේය.

 

Post Views: 6
Previous Post

මත් ද්‍රව්‍ය ව්‍යාපාර නැති කරන්න එක් වෙන්න

Next Post

ඉන්දිය අයෝජනවල වැඩ පටන් ගන්නවා

editor

editor

Next Post

ඉන්දිය අයෝජනවල වැඩ පටන් ගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved