• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි බිල වැඩි කිරීම සහ ගල් අඟුරු වංචාව ගැන තිස්ස අත්තනායකගෙන් ආණ්ඩුවට දැඩි විවේචන

12 May 2026
in දේශීය, පුවත්
විදුලි බිල වැඩි කිරීම සහ ගල් අඟුරු වංචාව ගැන තිස්ස අත්තනායකගෙන් ආණ්ඩුවට දැඩි විවේචන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විදුලි බිල ඉහළ දැමීම සහ ආණ්ඩුවේ පාලන ක්‍රියාවලිය විවේචනය කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මැතිවරණ සමයේ විදුලි බිල අඩු කරන බවට පොරොන්දු වුවද වත්මන් ආණ්ඩුව මේ වන විට සිව්වන වතාවටත් විදුලි බිල ඉහළ නංවා ඇති බවත්, ඒ අනුව සමස්තයක් ලෙස විදුලි බිල සියයට 43කින් පමණ වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම හරහා සිදුවූ වංචාවේ පාඩුව මහජනතාව මත පටවා ඇති බවත්, ඒකක 200ක විදුලි පාරිභෝගිකයෙකුගේ බිල රුපියල් 5000කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම රටේ පවතින පොහොර හිඟය හේතුවෙන් කෘෂිකර්මාන්තය දැඩි අවදානමකට ලක්ව ඇති බවත්, ගොවීන් ඉල්ලන පොහොර ප්‍රමාණය ලබා දීමට අපොහොසත් වීමෙන් අනාගතයේදී ආහාර හිඟයක් ඇති විය හැකි බවත් අත්තනායක මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා වසර 14ක් පැරණි ගුවන් යානයක් අධික පිරිවැයක් යටතේ කල්බදු පදනම මත ලබා ගැනීම පිටුපස විශාල මූල්‍ය අක්‍රමිකතාවක් පවතින බවට චෝදනා කළ ඔහු, රටේ ඩොලර් සංචිත බිලියන 6.7 දක්වා පහත වැටී ඇති බවද පැවසීය. ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති අතර, ආණ්ඩුවට ජන මතය පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසද ඔහු අභියෝග කළේය.
Post Views: 4
Previous Post

ගොවි ගැටලුවලට විසඳුම් සෙවීමට ගොවිජන සභාව ජාතික වැඩසටහන ඇරඹෙයි

Next Post

සංවිධානාත්මක අපරාධකරුවෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ තවත් දෙදෙනෙකු දැලට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකා විදුලිබල මණ්ඩලයේ  ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ  වන්දි පිරිනැමීම හෙට

14 May 2026
ෂී ජින්පිං ජනපතිවරයා  ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්  බව ජනපති ට්‍රම්ප් පවසයි

බගවන්තලාව වතු කම්කරු  කාන්තාවන් පිරිසකට  බඹර ප්‍රහාරයක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ  නිල කාලය අවසන් වීමත් සමඟ  නව සාමාජිකයින්  පත් කිරීමට සූදානම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකා විදුලිබල මණ්ඩලයේ  ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ  වන්දි පිරිනැමීම හෙට

ලංකා විදුලිබල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ වන්දි පිරිනැමීම හෙට

14 May 2026
ෂී ජින්පිං ජනපතිවරයා  ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්  බව ජනපති ට්‍රම්ප් පවසයි

ෂී ජින්පිං ජනපතිවරයා ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක් බව ජනපති ට්‍රම්ප් පවසයි

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved