• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

TNA අතර කිසිදු ගිවිසුමක් නෑ – එජාපය කියයි

13 December 2018
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කරලීම වෙනුවෙන්, ව්‍යවස්ථා විරෝධී උමතුවට එරෙහිව අප මාතෘභූමියේ සකල විධ බලවේග දියත් කර ඇති අනවරස අරගලය හමුවේ වියරු වැටුණු කණ්ඩායමක් විසින් එක්සත් ජාතික පක්‍ෂය හා ද්‍රවිඩ ජාතික සංධානය අතර අත්සන් කෙරුණු ගිවසුමක ආකාරයට කූඨ ලේඛනයක් සකස් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එවැනි කිසිදු ගිවිසුමකට අප දෙපාර්ශ්වය විසින් එළැඹ නොමැති බවයි.

එසේ වී තිබියදී පක්‍ෂ නායකයන්ගේ අත්සන් ද ව්‍යාජ ලෙස යොදමින් මෙවැනි කුඨ ලේඛන සැකසීම හා ඒවා මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරයට පත් කිරීමට කටයුතු කිරීම නීතිය පමණක් නොව සදාචාරත්වය ද උල්ලංඝණය කිරීමක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

දැනටමත් එජාප වෙනුවෙන් එස්. එම් මරික්කාර් මන්ත්‍රීතුමන් පොලිස් මූලස්ථානය පැමිණිලි කර ඇති අතර, මේ පිළිබඳ අසත්‍ය ප්‍රචාර හා ප්‍රකාශ වලට සම්බන්ධ සියළු පුද්ගලයින් නීතිය ඉදිරියට පැමිණවීමට ද කටයුතු කරන බව එජාපය නිකුත් කළ නිවේදනයෙ සඳහන් කර තිබේ.

එසේම ජාතිවාදය පතුරුවමින් හා අවුලූවමින් බලය රැක ගැනීමට ප්‍රජාතන්ත්‍ර විරෝධී බලකාමීන් ගෙනයනු ලබන මේ නීච ව්‍යයායමයන්ට එරෙහිව සටන් වැදීමට එක්වන ලෙස සියළු දේශප්‍රේමී ජනතාවගෙන් එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටි.

Post Views: 12
Previous Post

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසාගේ පක්ෂනායකත්වය තවදුරටත් ශක්තිමත්

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පොලිස් ආරක්ෂාව

editor

editor

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පොලිස් ආරක්ෂාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහනුවරදී තරුණයෙකු  පොරවකින් කොටා ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහනුවරදී තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කෙරේ

11 May 2026
මහ වැස්සෙන්  ගලේවෙල පවුල් රැසක් පීඩාවට

මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පීඩාවට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved