27 April 2024
#දේශීය

මාතලේ කලාප ක්‍රිඩාවලින් ජය ලැබු බෞද්ධ විද්‍යෘලයේ දරුවන් ඇගයිමට

2022 වසරේ මාතලේ අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා තරගවලින් විශිෂ්ට ජයග්‍රණයක් සිදු කළ මාතලේ බෞද්ධ විද්‍යාලයේ දරු දැරියන් ඇගයිමේ වැඩසටහනක් ඉකුත්දා විද්‍යාලයේ දි පැවැත්විණි.

විද්‍යාලයේ අධ්‍යක්ෂ කථිකාචාර්ය ගල්කුලමේ උපරතන හිමියන්ගේ උපදෙස් පරිදි විද්‍යාලයේ විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය මෙය සංවිධානය කර තිබුණි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *