• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොටස් වෙළඳපොළේ දුම්කොළ කොටස් වර්ජනය කරමු:

බදු හිඟයෙන් කෝටි ගණන් ලාභ ලැබූ සමාගම තුළ ආයෝජන නොකරමු

11 June 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
කොටස් වෙළඳපොළේ දුම්කොළ කොටස් වර්ජනය කරමු:
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට බදු ප්‍රතිපත්තියේ පවතින දුර්වලතා සහ බලධාරීන්ගේ නිහඬතාවයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් ජාතික භාණ්ඩාගාරයට හිමිවිය යුතු රුපියල් කෝටි 1,730ක දැවැන්ත බදු මුදලක් වංචනික ලෙස මඟහරිමින් අතිදැවැන්ත ලාභයක් උපයාගත් බහුජාතික දුම්කොළ සමාගමට එරෙහිව කොළඹ කොටස් වෙළඳපොළ (CSE) තුළ දැවැන්ත විරෝධතා රැල්ලක් මතු කිරීම මේ අවස්වෙථාවේදී කළ යුතුය.
සදාචාරාත්මක ආයෝජන (Ethical Investing) ප්‍රතිපත්තියක් පෙරදැරි කරගනිමින්, සමාජය වස විසෙන් පුරවන දුම්කොළ සමාගම්වල කොටස් (Tobacco Stocks) මිලදී ගැනීමෙන් මුළුමනින්ම වැළකී සිටින ලෙසටත්, දැනටමත් එම කොටස් මිලදී ගෙන ඇති ආයෝජකයින් සිටී නම් ඒවා වහාම විකුණා දමා (Sell out) දුම්කොළ මාෆියාව වර්ජනය කරන ලෙසත් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ මහජන බදු සිය ගිණුමට අවස්ථාවාදීව බැර කර ගෙන ඇති දුම්කොළ සමාගම හෙළා දැකීම සදහාය.
වේරිටේ රිසර්ච් ආයතනය සහ විපක්ෂ නායකවරයා විසින් මෑතකදී හෙළිදරව් කරන ලද දත්තයන්ට අනුව, රටේ අනෙකුත් සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයකටම වැට් බදු 18% දක්වා ගසද්දී, සිගරට් සමාගම් මිල වැඩි කළ ද රජය සිතාමතාම බදු වැඩි නොකර සිටීම නිසා සිගරට් මිලෙහි අඩංගු බදු ප්‍රතිශතය 74% සිට 66.8% දක්වා බිඳ වැටී තිබේ. මහජනතාවගේ සෞඛ්‍යය සූරාකමින් සහ රටේ ආර්ථිකය විනාශ කරමින් උපයාගන්නා මෙම ලේ තැවරුණු ලාභාංශ (Bloody Dividends) මත යැපීම ශිෂ්ට සම්පන්න ආයෝජකයින්ට තරම් නොවේ.
මෙම සදාචාරාත්මක වර්ජනය තුළින් දුම්කොළ කොටස්වල මිල ශීඝ්‍රයෙන් පහත හෙළා, සමාගමේ මූල්‍ය ශක්තිය බිඳ දැමීමට එකතු වන ලෙස සමස්ත දේශීය හා විදේශීය ආයෝජක ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරේ.
Post Views: 10
Previous Post

වාහන ක්ෂේත්‍රයේ නවෝත්පාදන ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම BYD

Next Post

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට නව පිබිදීමක් WEAIR ගුවන් සේවය ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන  ක්ෂේත්‍රයට නව පිබිදීමක් WEAIR ගුවන් සේවය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට නව පිබිදීමක් WEAIR ගුවන් සේවය ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved