27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සංවත්සරය අදයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සංවත්සරය වෙනුවෙන් සාංවත්සරික සමුළුව ජාතික තරුණ සේවා සභාවේදී අද (02) පස්වරුවේ පැවැත්වේ.

ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *