27 April 2024
#දේශීය

අයවැය කාරකසභා අවස්ථාවේ නව වන දිනය අදයි

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ නව වන දිනය අදයි(02).

අද විවාදයට ගැනෙන්නේ පරිසර අමාත්‍යාංශය,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ, සහ සංචාරක යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.

අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 දින ඇරඹි අතර විවාදය සඳහා දින 13ක් වෙන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *