27 April 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර එක්දින තරගය අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද (23) පස්වරුවේ ආරම්භ වේ.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් හට හිමිවෙන් පසු පවත්වන පළමු තරගය මෙය වන අතර මෙම තරගාවලිය එක්දින තරග 03ක් ඇතුළත් වේ. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඒක්දින තරග 48ක් පවත්වා ඇති අතර ඉන් තරග 39ක ජය ශ්‍රී ලංකාවටත් තරග 07ක ජය බංග්ලාදේශයත් හිමි කරගෙන තිබේ.

තරග 02ක් තීරණයක් නොමැතිව අවසන් වී තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *