• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි සංචරණ සීමා ගැන 27 වනදායි පසු තීරණය කෙරේ – යුධ හමුදාපති

23 May 2021
in දේශීය

ලබන 28 වන සිකුරාදා අළුයම 4 ට සංචරණ සීමා යළි ලිහින් කරන විට ඉදිරි 29 සහ 30 සති අන්තයේ සංචරණ සීමා පැනවිම පිළිබඳ 27 වනදා තත්ත්වය සමාලෝචනය කිරිමෙන් පසුව තීරණය කරන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එසේම පසුගිය 21 වනදා රාත්‍රි 11 සිට රට පුරා ක්‍රියාත්මක කල සංචරණ සීමා මැයි 25 වන අඟහරාවාදා අළුයම 4 ට ලිහිල් කොට එදිනම රාත්‍රි 11 ට යලි පනවනු ඇත.

යුධ හමුදාපතිවරයා පැවසුවේ 25 වනදා අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් කරනුයේ ආහාර ද්‍රව්‍ය හා ඖෂධ දේ ජන ජිවිතයට අත්‍යවශ්‍යම භාණ්ඩ හා සේවා සපයා ගැනීමට ඉඩදීම සඳහා පමණක් බවයි.

සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදු නොවන බව හමුදාපතිවරයා පැවසිය. සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුළ විවෘතව තැබීමට ඉඩ ලැබෙන්නේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවි සැල් සහ ඉන්ධන පිරවුම් හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන ආයතන පමණි.

මත්පැන් අලෙවි සැල් විවෘතව තැබීමට සහ අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශිවිම් සඳහා ඉඩ නොලැබෙන බව යුද හමුදාපතිවරයා පැවසිය.

Post Views: 8
Previous Post

වොලිබෝල් නංවන්න රුපියල් කෝටි හතරක් වොලිබොල් සම්මේලනයට

Next Post

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර එක්දින තරගය අදයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශය අතර එක්දින තරගය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved