27 April 2024
#දේශීය

අද දිනට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ට ආසන්නයි

මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 107827 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ අද දිනට එනම් මැයි 03 වනදා දිනට කොරෝනා ආසාදිතයින් 1913 ක් වාර්තා වී ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *