27 April 2024
#දේශීය

පිළියන්දල වාර්තානොවු රෝගින් විශාල ගණනක් සිටිනවා -සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා කියයි

පිළියන්දල ප්‍රදේශයම හුදෙකලා කිරීම තමාගේ ඉල්ලීමක් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසයි.

ඇය පැවසුවේ මෙම ප්‍ර දේශයේ වාර්තා නොවු රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බවයි. ඔවුන් රෝහල් ගත වීම ප්‍රමාද විමතුලින් මරණ අනුපාතය ඉහල මට්ටමක පවතිනු ඇති බව ඇය අවධාරණය කලේය.

කෙසේ වෙතත් තමාගේ ඉල්ලීම නොසලකා එම ප්‍රදේශයේ ඇතැම් ස්ථාන හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කර තිබිම කනගාටුවට කරුණක් බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *