27 April 2024
#දේශීය

අද දිනට කොරෝනා ආසාදිතයින් 873 ක්

කොරෝනා ආසාදිතයින් 873 ක් අද දින වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55,526 කි.

276 මේ වන විට කොරෝනා ආසාදිතව මිය ගොස් ඇති අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7,266 කි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *