• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙළඳ බද්ද අඩු කලේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණයි– අමාත්‍ය රංජිත්

20 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බඩ ඉරිඟු ආනයනය කිරීමේදී පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද කිලෝවකට රුපියල් 75 සිට රු 25 දක්වා අඩු කරනු ලැබූයේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම සඳහා ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණක් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ පැවති ක්‍රීඩා වැඩසටහනතකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම බද්ද අඩු කළඳ අනිකුත් බඩ ඉරිඟු ආනයන කටයුතු සඳහා මෙම බදු අඩු කිරීම බල නොපැවැත්වෙන බවයි.

එසේ ත්‍රිපෝෂ නිෂ්පාදනයට ප්‍රමාණවත් පරිදි බඩ ඉරිඟු ගෙන්වීමෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක මෙම බද්ද යලි පැනවිය හැකි බව හෙතෙම පැවසිය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු. කෝටි 200 ක පමණ අගරු චෙක්පත් ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු සඳහන් කළා.

Post Views: 7
Previous Post

DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් කාඩ්පත් හිමියන්ට වැඩි මූල්‍යමය නිදහසක් සමඟ නම්‍යශීලීත්වය ගෙනෙන ප්‍රතිලාභ රැසක්

Next Post

බොරැල්ලේ වෙඩි තැබිමකින් අයෙකු මරුට

editor

editor

Next Post

බොරැල්ලේ වෙඩි තැබිමකින් අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

3 July 2025
අද වහින හැටි

අද වහින හැටි

3 July 2025
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved