• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු පහකින් ජනතාව ඉදිරියට යන්නේ කියපු හැම වචනයකටම වගවීමක් ඇතිවයි

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

28 August 2026
in දේශීය, පුවත්
අවුරුදු පහකින් ජනතාව  ඉදිරියට යන්නේ කියපු  හැම වචනයකටම වගවීමක් ඇතිවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තව අවුරුදු පහකින් තමන් ජනතාව ඉදිරියට යන්නේ ලබා දුන් පොරොන්දු සහ පැවසූ සෑම වචනයකටම සම්පූර්ණ වගවීමක් ඇතිව බව ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
රුපියල් මිලියන 4,988ක පිරිවැයකින් ක්‍රියාත්මක වන වරකාපොළ අතුරු මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීම වැනි ජනතා අපේක්ෂා ඉටු කරමින් අවශ්‍ය නීති සම්පාදනය කර ඇති බවත්, කුමන විරෝධතා පැමිණියද ජනතාව වෙනුවෙන් එම වෙනස්කම් අඛණ්ඩව සිදු කරන බවත් කියා සිටියේය. තවද, ගෝලීය අර්බුද හමුවේ වුවද රටේ ඩොලර් ආර්ථිකය සහ විදේශ සංචිත සාර්ථකව කළමනාකරණය කර ගනිමින් සාමාන්‍ය ජනතාවට අධික බරක් නොදී රට ඉදිරියට ගෙන යාමට වත්මන් රජය සමත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝජ් රාජපක්ෂ, කංචන වැලිපිටිය, නීතිඥ සාගරිකා අතාවුද යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 6
Previous Post

රණවිරු සුබසාධනය හමුදාවේ අඛණ්ඩ වගකීමක්

Next Post

නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මෙල්බර්න්හිදී චීන ව්‍යාපාරික නායකයන් හමුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ  මෙල්බර්න්හිදී  චීන ව්‍යාපාරික නායකයන් හමුවෙයි

නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මෙල්බර්න්හිදී චීන ව්‍යාපාරික නායකයන් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved