• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් – යුධ හමුදාපති

13 August 2021
in දේශීය

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන් තහනම් කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවා ඇත බව හෙතෙම පැවසිය. පළාත් අතර ගමන් කිරීමට අවසර ලැබෙනුයේ සෞඛ්‍ය,කෘෂිකර්ම, ගුවන්තොටුපල , වරාය සහ ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වන පිරිස් සඳහා පමණයි.

රාජ්‍ය පුද්ගලික දෙඅංශයේ කාර්යමණ්ඩල සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරා තිබේ.

පුද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්යමණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනි.

මේ අතර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගත් බවට සහතිකයක් නොමැති වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ව පොදු ස්ථානවලදී පරීක්ෂා කිරීම ලබන සැප්තැම්බර් 15වන දිනෙන් පසු සිදුකිරීමට ද මෙහිදී තීරණය වී තිබේ.

Post Views: 7
Previous Post

බෝ නොවන රෝග අය ගැන විශේෂ අවධානය යොමු කරන්න – ජනපති සෞඛ්‍ය බලධාරීන්ට කියයි

Next Post

කෙන්යාවෙන් ශ්‍රි ලංකාවට සිරින්ජ මිලියන දෙකක්

editor

editor

Next Post

කෙන්යාවෙන් ශ්‍රි ලංකාවට සිරින්ජ මිලියන දෙකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved