27 April 2024
#දේශීය

සංචරණ සිමා අද රාත්‍රි 11 සිට ක්‍රියාත්මකයි- යුධ හමුදාපති

මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පනවනු ලබන බවත් එය ලබන 25 වන අඟහරුවාදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර මැයි මස 25 වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වන දා අලුයම 4.00 දක්වා යළි සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

යුධ හමුදාපතිවරයා පවසා සිටිවේ එළැඹෙන සතියේ වෙසක් පොහෝය පැවැත්වෙන අතර මහජන ඒකරාශිවීම් වැළැක්වීම සඳහා අදාළ පියවර ගත් බවයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *