• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක අරමුදල් අවභාවිතයට එරෙහිව කොළඹදී විරෝධතා

27 April 2026
in දේශීය, පුවත්
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක  අරමුදල් අවභාවිතයට එරෙහිව  කොළඹදී විරෝධතා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය විසින් විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවීමට උත්සාහ කළ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (27) කොළඹදී විරෝධතා කිහිපයක් පවත්වන ලදී. මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් බවට සැක කෙරෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන රැසක් රජයට සිය විරෝධය පළ කර සිටියි.
සර්වජන බලය සංවිධානය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්විණි. අදාළ මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවත් මේ පිළිබඳව වහාම විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වා මහජන මුදලට සිදුවූ දේ හෙළි කළ යුතු බවත් විරෝධතාකරුවෝ මෙහිදී අවධාරණය කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙම සිදුවීමට එරෙහිව ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදී අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය. මීට අමතරව “අරගලයේ පුරවැසියෝ” සංවිධානය විසින් ද මහ බැංකුව ඉදිරිපිටදීම තවත් විරෝධතාවක් පවත්වමින් වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
මෙම අර්බුදය හමුවේ රජය සිය ස්ථාවරය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම් කරන ලෙස විපක්ෂ නියෝජිතයෝ දිගින් දිගටම බලකර සිටිති.
Post Views: 4
Previous Post

සරම්ප රෝගය පැතිරීමේ අවදානමක්:

Next Post

ආර්ජන්ටිනා තරුණියකගේ අස්ථානගත වූ ගමන් මල්ල සොයා දී නියමිත වේලාවට ගුවන්තොටුපළට යැවීමට නිලධාරීන්ගෙන් සහයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා පොලිස් විශේෂ මෙහෙයුම්:

ශ්‍රී ලංකා පොලිස් විශේෂ මෙහෙයුම්:

27 April 2026
පැරණි ඇන්ඩ්‍රොයිඩ් (Android) දුරකථන කිහිපයකට  WhatsApp සහාය නතර වෙයි:

පැරණි ඇන්ඩ්‍රොයිඩ් (Android) දුරකථන කිහිපයකට WhatsApp සහාය නතර වෙයි:

27 April 2026
ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහයෝගීතාව  වර්ධනය කිරීම පිළිබඳව  බැංකොක්හිදී සාකච්ඡා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව බැංකොක්හිදී සාකච්ඡා

27 April 2026
කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ  චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

කටුනායකදී මත්ද්‍රව්‍ය සමඟ හසුවූ චීවරධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මකයි අමාත්‍ය ආනන්ද විජේපාල

27 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා පොලිස් විශේෂ මෙහෙයුම්:

ශ්‍රී ලංකා පොලිස් විශේෂ මෙහෙයුම්:

27 April 2026
පැරණි ඇන්ඩ්‍රොයිඩ් (Android) දුරකථන කිහිපයකට  WhatsApp සහාය නතර වෙයි:

පැරණි ඇන්ඩ්‍රොයිඩ් (Android) දුරකථන කිහිපයකට WhatsApp සහාය නතර වෙයි:

27 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved