• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුදල් ලේකම්ගේ නිවසට විශේෂ STF ආරක්ෂාවක්: සුගීෂ්වර බණ්ඩාරගෙන් චෝදනා

30 April 2026
in දේශීය, පුවත්
මුදල් ලේකම්ගේ නිවසට  විශේෂ STF ආරක්ෂාවක්:  සුගීෂ්වර බණ්ඩාරගෙන් චෝදනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය මුල් කරගනිමින් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතාගේ නිවස ඉදිරිපිට පැවැති විරෝධතාවයකින් පසු, එම නිවසට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවට නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා චෝදනා කරයි. තලංගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා, මුදල් ලේකම්වරයාගේ ආරක්ෂාව වෙනුවෙන් අවිගත් විශේෂ කාර්ය බලකා (STF) සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව අනාවරණය කළේය.
බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි ලේකම්වරයාගේ නිවස ඉදිරිපිට පැවැති විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට “ගොම ප්‍රහාරයක්” එල්ල වූ අතර, එය එල්ල කළේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසක් බවට සුගීෂ්වර බණ්ඩාර මහතා චෝදනා කරයි. ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට පැය 48ක කාලයක් ලබා දෙන බවත්, එසේ නොමැති වුවහොත් මේ පිළිබඳව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දක්වා කරුණු වාර්තා කරන බවත් ඔහු අනතුරු ඇඟවීය. වත්මන් රජය මහජන ආරක්ෂාව වෙනුවට නිලධාරීන් ආරක්ෂා කිරීමට නීතිය නවන බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය. මේ අතර, විරෝධතාකරුවන් තමන්ට පරුෂ වචනයෙන් බැණ වැදී කීර්තිනාමයට හානි කළ බව පවසමින් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා ද පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Post Views: 2
Previous Post

ශාසනික විනය සුරැකීමට සංඝාධිකරණය නීතිගත කළ යුතුයි අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Next Post

ඉන්දියාවෙන් ගෙනා ජිප්සම් අතර තිබූ කහ ටොන් 6.5ක් රේගු භාරයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ පුටින් අතර විනාඩි 90ක තීරණාත්මක දුරකථන සංවාදයක්

30 April 2026
අපනයන වෙළෙඳපොළ  විවිධාංගීකරණයට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඩොලර් මිලියන 100ක ආධාරයක්

මුදල් ලේකම් කමිටුවට නොපැමිණීම  වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් දඬුවම් දිය හැකි බවට  ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  නිවේදනයක්

ජිනීවාහි 26 වැනි කවුන්සිල රැස්වීමේදී  ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වයේ කැපවීම  යළි තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් සහ පුටින් අතර  විනාඩි 90ක  තීරණාත්මක දුරකථන සංවාදයක්

ට්‍රම්ප් සහ පුටින් අතර විනාඩි 90ක තීරණාත්මක දුරකථන සංවාදයක්

30 April 2026
අපනයන වෙළෙඳපොළ  විවිධාංගීකරණයට  ආසියානු සංවර්ධන බැංකුවෙන්  ඩොලර් මිලියන 100ක ආධාරයක්

අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ආධාරයක්

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved