• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘත කිරීමට පියවර

ට්‍රම්ප්ගෙන් සටහනක්

15 April 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම  විවෘත කිරීමට පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හෝමුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘතව තැබීමට පියවර ගන්නා බවත්, ඒ පිළිබඳව චීනය දැඩි ප්‍රසාදයකින් පසුවන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම තීරණය චීනය මෙන්ම සමස්ත ලෝකයේම යහපත උදෙසා ගනු ලැබූවක් බවයි.
මෙහිදී ඇමෙරිකාව සහ චීනය අතර ඇති කරගත් එකඟතාවයකට අනුව, ඉරානය වෙත අවි ආයුධ සැපයීමෙන් වැළකී සිටීමට චීනය එකඟ වී ඇති බව ද ඔහු සඳහන් කරයි. ඉදිරි සති කිහිපය තුළ තමන් චීනයේ සංචාරය කිරීමට නියමිත බවත්, එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් තමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පවසයි.
ගැටුම් ඇති කරගන්නවාට වඩා මෙවැනි සාමකාමී එකඟතාවලට එළඹීම ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, “අවශ්‍ය වුවහොත් ඕනෑම පාර්ශවයකට වඩා හොඳින් සටන් කිරීමට ඇමෙරිකාවට හැකියාව තිබෙනවා, නමුත් අප උත්සාහ කරන්නේ සාමකාමී විසඳුම්වලටයි” යනුවෙනි. ඉරානයට ආයුධ නොයැවීමට චීනය එකඟ වීම මෙම සාකච්ඡාවල තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස ඔහු හඳුන්වා දී ඇත.
Post Views: 3
Previous Post

ඕස්ට්‍රේලියාව සිය ආරක්ෂක වියදම් 2033 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% දක්වා ඉහළ නංවයි

Next Post

ඇමෙරිකා – බ්‍රිතාන්‍ය සුවිශේෂී සබඳතාව පිරිහී ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකා – බ්‍රිතාන්‍ය සුවිශේෂී සබඳතාව පිරිහී ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කරයි

ඇමෙරිකා - බ්‍රිතාන්‍ය සුවිශේෂී සබඳතාව පිරිහී ඇති බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved