• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඕනෙ නම් බෝම්බ දාලා ඉරානය විනාශ කරන්න පුළුවන්

හැබැයි එතකොට හෝමුස් වැහෙනවා ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

9 June 2026
in පුවත්, විදෙස්
ඕනෙ නම් බෝම්බ දාලා ඉරානය විනාශ කරන්න පුළුවන්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ ඊශ්‍රායලය අතර ඓතිහාසික සාම ගිවිසුමක් අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බවත්, දෙපාර්ශවයම මේ වන විට සාර්ථක සාම ගිවිසුමක අවසාන අදියරට පැමිණ සිටින බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඉදිරි දින දෙක තුන ඇතුළත ඊට අදාළ අත්සන් තැබීම් සිදු විය හැකි බවත්, ඉන් පසු ලෝක වෙළඳාමට අතිශය වැදගත් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ වහාම විවෘත කිරීමට හැකි වනු ඇති බවත් ඔහු පැවසීය.
පසුගිය අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කළ සටන් විරාමයෙන් පසු දෙරට අතර දරුණුතම ගැටුම් මෑතකදී වාර්තා වූ අතර, ඉන් අනතුරුව ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට දෙපාර්ශවයම එකඟ වී ඇත. ඇමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති නාවික අවහිරතාව, ගුවන් ප්‍රහාරවලට වඩා සාර්ථක වූ බව පෙන්වා දුන් ට්‍රම්ප්, “අපට අවශ්‍ය නම් සති දෙක තුනක් පුරා බෝම්බ හෙළා ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකියි. නමුත් එසේ කළහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය මාස ගණනාවකට වසා තැබීමට සිදු වෙනවා. වත්මන් නාවික අවහිරතාව නිසයි ඉරානය සාම සාකච්ඡා සඳහා යොමු වුණේ” යැයි සඳහන් කළේය.
මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ දැඩි ක්‍රියාකලාපය පිළිබඳව කලකිරීමට පත්ව සිටින ජනාධිපති ට්‍රම්ප්, යුද්ධය දිගටම කරගෙන යාමේ ආදීනව පිළිබඳව ඔහුට දැඩිව අනතුරු අඟවා ඇති බව ‘Axios’ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදී ට්‍රම්ප්, “නෙතන්යාහු, ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුයි. නැතහොත් නුදුරේදීම ඔබට තනිවම සටන් කිරීමට සිදුවේවි” යැයි පවසා ඇත. එසේම සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේ වහාම වෙඩි තැබීම් නතර කරන ලෙසයි.
Post Views: 8
Previous Post

ලංකාවේ පළමු වරට ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට පනතක් ගැසට් කෙරේ

Next Post

සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් සහ ලක්ෂ 18ක දඩයක්

Editor TTV News

Editor TTV News

Next Post
සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් සහ ලක්ෂ 18ක දඩයක්

සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් සහ ලක්ෂ 18ක දඩයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved