• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්ධන ප්‍රවාහනය පහසු කිරීම සඳහා නැව්ගත කිරීමේ බදු සහන දීර්ඝ කිරීමට ට්‍රම්ප් අවධානය යොමු කරයි

22 April 2026
in පුවත්, විදෙස්
ඉන්ධන ප්‍රවාහනය පහසු කිරීම  සඳහා නැව්ගත කිරීමේ බදු සහන   දීර්ඝ කිරීමට  ට්‍රම්ප් අවධානය යොමු කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු වරායන් අතර ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී විදේශීය නැව් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කෙරෙන ‘Jones Act’ බදු සහනය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව ‘Axios’ පුවත් සේවය වාර්තා කරයි. ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඉරාන යුධමය තත්ත්වයත් සමඟ මාර්තු 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 60ක කාලසීමාවක් සඳහා මෙම සහනය ප්‍රදානය කර තිබුණි. ඒ අනුව, ඇමෙරිකානු Gulf Coast කලාපයේ සිට අනෙකුත් වෙරළබඩ වෙළෙඳපොළ වෙත ඉන්ධන ප්‍රවාහනය කඩිනම් කිරීමට විදේශීය නැව්වලට අවස්ථාව ලැබුණි. මෙම කාලසීමාව මැයි 17 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර, පවතින බලශක්ති අර්බුදය සලකා එය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව ඇමෙරිකානු බලධාරීන් මේ වන විට සාකච්ඡා කරමින් සිටී. මෙම පියවර හරහා ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ඉන්ධන සැපයුම ස්ථාවර කර ගැනීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.
Post Views: 8
Previous Post

ඉරානය සමඟ සටන් විරාමය අවිනශ්චිත ලෙස දීර්ඝ කිරීමට ට්‍රම්ප් තීරණය කරයි

Next Post

ඇමෙරිකානු තෙල් ප්‍රවාහන වියදම් අඩු කිරීමට ට්‍රම්ප්ගෙන් නව තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු තෙල් ප්‍රවාහන  වියදම් අඩු කිරීමට  ට්‍රම්ප්ගෙන් නව තීරණයක්

ඇමෙරිකානු තෙල් ප්‍රවාහන වියදම් අඩු කිරීමට ට්‍රම්ප්ගෙන් නව තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved