• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයක්

ජනාධිපති ගමන් ගන්නා Air Force One යානය රහසිගතව වෙනස් කරයි

12 August 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය මස අන්කාරා නුවර පැවැති නේටෝ රාජ්‍ය නායක සමුළුව අතරතුරදී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ගනිමින් බරපතල ආරක්ෂක තර්ජනයක් එල්ල වී තිබූ බවත්, ඒ හේතුවෙන් ඔහුගේ නිල Air Force One ගුවන් යානය රහසිගතව වෙනස් කිරීමට පියවර ගෙන තිබූ බවත් වාර්තා වේ.
අමෙරිකානු බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු රැසකට අනුව, පොළොවේ සිට ගුවනට එල්ල කළ හැකි මිසයිල ප්‍රහාරයක තර්ජනයක් පැවැති අතර, නේටෝ සමුළුව පැවැති ස්ථානය ආසන්නයේ කරපිට තබාගෙන වෙඩි තැබිය හැකි මිසයිලයක් සහිත පුද්ගලයෙකු ද නිරීක්ෂණය වී තිබේ. තවද, ටර්කියේදී ට්‍රම්ප් නවාතැන් ගෙන සිටි ගොඩනැගිල්ල පමණක් නොව ඔහු සිටි මහල පවා ඉරාන පාර්ශවයන් නිවැරදිවම දැන සිටි බවට බුද්ධි වාර්තා පෙන්වා දෙන අතර, එම අනතුරු ඇඟවීම් හමුවේ මෙම හදිසි ආරක්ෂක පියවරයන් ගෙන ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Post Views: 8
Previous Post

වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට රුපියල් මිලියන 42,000ක මුදලක් වෙන් කිරීමට රජයෙන් සැලසුම්

Next Post

විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved