• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘතයි

අගමැතිනිය

12 August 2026
in දේශීය, පුවත්
විනිවිදභාවයෙන් යුතු  දිගුකාලීන ආයෝජන සඳහා  ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘතයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ දොරටු සෑම විටම විවෘත බවත්, මානව හිමිකම් සහ පරිසරය රකින වගකීම් සහගත ආයෝජන සඳහා රජය උපරිම සහයෝගය ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව “Forward Faster Now” යන තේමාව යටතේ කොළඹදී සංවිධානය කළ ආසියා-පැසිෆික් කලාපයේ තිරසර සංවර්ධන අරමුණු ඇතුළත් ආයෝජන සංසදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය කළ ප්‍රකාශයේ විශේෂ කරුණු අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල වාර්ෂික මූල්‍ය හිඟය ඩොලර් ට්‍රිලියන 2.5ත් 4ත් අතර වන අතර, ආසියා-පැසිෆික් කලාපයේ පමණක් එම හිඟය ඩොලර් ට්‍රිලියන 1.5ක් වීම සහ 2030 වන විට මෙම කලාපයේ තිරසාර සංවර්ධන ඉලක්කවලින් 88%ක්ම මගහැරී යාමේ අවදානමක් පැවතීම ඇතුළත් වේ. අභියෝගවලින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ස්ථාවර වෙමින් පවතින අතර, 2025 වසරේදී 5%ක ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 108.8 දක්වා ඉහළ නංවා ගනිමින් ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 සීමාව පසු කර ඇත. රජය බලාපොරොත්තු වන්නේ හුදෙක් ලාභය පමණක් අරමුණු කළ ආයෝජන නොව, මානව හිමිකම්, පරිසරය ආරක්ෂා කිරීම, සේවක සුභසාධනය සහ හරිත ප්‍රවේශයන් සුරක්ෂිත කරන වගකීම් සහගත ආයෝජන වන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් ‘තිරසාර මූල්‍ය මාර්ග සිතියම’ සහ ‘හරිත බැඳුම්කර රාමුව’ හරහා කාලගුණික අභියෝගවලට මුහුණ දීමට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත.
මෙම සංසදය සඳහා එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදයේ ප්‍රධාන විධායක නිලධාරිනී සැන්ඩා ඔජියාම්බෝ මෙනෙවියද සහභාගී වී සිටියාය.
Post Views: 10
Previous Post

ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයක්

Next Post

වචනයක් දුරදිග යාමෙන් 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා පුහුණුකරුවෙකුට පහරදී එලොව යවලා!

Editor TTV News

Editor TTV News

Next Post
වචනයක් දුරදිග යාමෙන් 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා පුහුණුකරුවෙකුට පහරදී එලොව යවලා!

වචනයක් දුරදිග යාමෙන් 17 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයා පුහුණුකරුවෙකුට පහරදී එලොව යවලා!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

18 September 2026
ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

18 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved