• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ට්‍රම්ප් ගිවිසුම්වලට එළඹෙන්නේ රටට සහ ලෝකයට හිතකර නම් පමණක් බව පීට් හෙග්සෙත් පවසයි

30 May 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් ගිවිසුම්වලට එළඹෙන්නේ  රටට සහ ලෝකයට හිතකර නම් පමණක්  බව පීට් හෙග්සෙත් පවසයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යම් ගිවිසුමකට එළඹෙන්නේ නම්, එය ඇමරිකාවට මෙන්ම මුළු මහත් ලෝකයටම යහපතක් වන බවට ඔහු විශ්වාස කරන්නේ නම් පමණක් බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.
සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වෙමින් සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමඟ ගිවිසුමකට එළඹීමට ඇමරිකාව මේ වන විට “හොඳ තැනක” පසුවන බවත්, සාකච්ඡා ඵලදායී මට්ටමක පවතින බවත්ය.
කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් ඕනෑම ගිවිසුමක් සඳහා ඉක්මන් තීරණ ගැනීමට සූදානම් නොමැති බව පීට් හෙග්සෙත් අවධාරණය කළේය. “ජනාධිපතිවරයා එකඟ වන ඕනෑම ගිවිසුමක්, ඔහු එය සිදු කරන්නේ එය අපේ රටට සහ ලෝකයේ ආරක්ෂාවට විශාල දෙයක් යැයි ඔහු විශ්වාස කරන්නේ නම් පමණි” යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Post Views: 0
Previous Post

වෙසක් පොහොය දින බලපත්‍ර නොමැතිව මත්පැන් අලෙවි කළ කටුනායක අවන්හලක් වටලයි

Next Post

කඩවත – ගනේමුල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ

Editor TTV News

Editor TTV News

Next Post
කඩවත – ගනේමුල්ල  මාර්ගය  තාවකාලිකව වසා දැමේ

කඩවත - ගනේමුල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved