• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කඩවත – ගනේමුල්ල මාර්ගය තාවකාලිකව වසා දැමේ

30 May 2026
in දේශීය, පුවත්
කඩවත – ගනේමුල්ල  මාර්ගය  තාවකාලිකව වසා දැමේ
වෙසක් උත්සවය වෙනුවෙන් සිදු කෙරෙන විශේෂ කටයුතු හේතුවෙන් කඩවත – රාගම පාරේ උමං මාර්ගයේ සිට ගනේමුල්ල වටරවුම දක්වා වන මාර්ග කොටස තාවකාලිකව වසා තැබීමට පොලිසිය පියවර ගෙන තිබේ.
මෙම මාර්ග වසා තැබීම ලබන මස (ජුනි) 2 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
මෙම කාලසීමාව තුළ රථවාහන ගමනාගමනය සඳහා පොලිසිය විසින් විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇත. ඒ අනුව, ගනේමුල්ල දෙසට ගමන් කරන රියදුරන්ට නුවර පාර ඔස්සේ ගමන් කර, ගනේමුල්ල පාර හන්දියෙන් වමට හැරී තම ගමන් ගමනාන්තය කරා ළඟා විය හැකිය.
රථවාහන ගමනාගමනයට සිදුවන මෙම අපහසුතාව පිළිබඳව රියදුරන්ගේ සහ මහජනතාවගේ අවධානය පොලිසිය අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

ට්‍රම්ප් ගිවිසුම්වලට එළඹෙන්නේ රටට සහ ලෝකයට හිතකර නම් පමණක් බව පීට් හෙග්සෙත් පවසයි

Next Post

ට්‍රම්ප් – ෂී ජින්පිං සමුළුවෙන් පසුවත් චීනයෙන් පිලිපීනයට දැඩි තර්ජනයක් පවතින බව ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
ට්‍රම්ප් – ෂී ජින්පිං සමුළුවෙන් පසුවත්  චීනයෙන් පිලිපීනයට  දැඩි තර්ජනයක් පවතින බව  ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

ට්‍රම්ප් - ෂී ජින්පිං සමුළුවෙන් පසුවත් චීනයෙන් පිලිපීනයට දැඩි තර්ජනයක් පවතින බව ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved