• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හැමෝම ලාභ ලබනවා මමත් ලාභ ලබනවා

තමන්ගේ හෝටල් ජනප්‍රිය වීම ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

3 July 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගාස්තු අය කිරීමට ඉරානය ගත් තීරණයට යුරෝපා සංගමය නිහඬවම එකඟ වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු සුඛෝපභෝගී නිවාඩු නිකේතන සහ ගොල්ෆ් ක්‍රීඩාංගණ පසුගිය වසරේදී සියලුම ආදායම් වාර්තා බිඳදමා ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුගේ ප්‍රධානතම නිවාඩු නිකේතනයක් වන ‘මාර්-ඒ-ලාගෝ’ (Mar-a-Lago) පරිශ්‍රය පසුගිය වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 77.5ක ආදායමක් උපයා ඇති අතර එය 2020 වසරේ ලැබූ ආදායම මෙන් තුන් ගුණයක වර්ධනයකි. එමෙන්ම මියාමි හි පිහිටි ඔහුගේ ‘ඩොරල්’ (Doral) ගොල්ෆ් ක්‍රීඩාංගණ සංකීර්ණය ඩොලර් මිලියන 122ක ආදායමක් පසුකර තිබේ. ට්‍රම්ප් නැවත වරක් ජනාධිපති ධුරයට පත්වීමට ආසන්න වෙත්ම මෙම පරිශ්‍රයන්හි සාමාජික ගාස්තුව ඩොලර් ලක්ෂයේ සිට ඩොලර් ලක්ෂ 10 (මිලියනයක්) දක්වා අතිදැඩි ලෙස ඉහළ දමා තිබුණ ද, එහි සාමාජිකත්වය ලබාගැනීමට ඇති පෝලිම තවදුරටත් දිගු වී ඇති බව සඳහන් වේ. විචාරකයින් පවසන්නේ බහුතරයක් දෙනා මෙම අධික මුදල ගෙවන්නේ ගොල්ෆ් ක්‍රීඩා කිරීමට නොව, රාත්‍රී කාලයේදී එහි රැඳී සිටින ජනාධිපතිවරයාට සමීපව අසුන්ගෙන දේශපාලනික සබඳතා ගොඩනඟා ගැනීමට ඇති කැමැත්ත නිසා බවයි. කෙසේ වෙතත් මෙම ලාභය පිළිබඳව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ කොටස් වෙළෙඳපොළ ඉහළ යාම නිසා රටේ සැමටම ලාභ ලැබෙන බවත්, තමන් ද එම ප්‍රතිලාභ ලබන බවත්ය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
Post Views: 6
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගාස්තු අය කිරීමට ඉරානය ගත් තීරණයට යුරෝපා සංගමය නිහඬවම එකඟ වෙයි

Next Post

නැව් බද්ද නතර කළොත් තෙල් තහනම ඉවත් කරන්නම්

Editor TTV News

Editor TTV News

Next Post
නැව් බද්ද නතර කළොත් තෙල් තහනම ඉවත් කරන්නම්

නැව් බද්ද නතර කළොත් තෙල් තහනම ඉවත් කරන්නම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved