• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නැව් බද්ද නතර කළොත් තෙල් තහනම ඉවත් කරන්නම්

ඇමරිකාවෙන් ඉරානයට විශේෂ යෝජනාවක්!

3 July 2026
in පුවත්, විදෙස්
නැව් බද්ද නතර කළොත් තෙල් තහනම ඉවත් කරන්නම්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ගමන් ගන්නා නෞකාවලින් බදු අය කිරීමට ඉරානය ගෙන ඇති තීරණය අත්හැර දමා, ඊට වඩා විශාල ආර්ථික ප්‍රතිලාභ ලැබෙන ගනුදෙනුවකට පැමිණෙන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ දූතයින් පිරිසක් ඉරානයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් පරිපාලනයේ මැදපෙරදිග රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජැරඩ් කුෂ්නර් (Jared Kushner) යන මහත්වරුන් කටාර් රාජ්‍යය වැනි මැදිහත්කරුවන් හරහා ඉරානය වෙත මෙම පණිවිඩය ලබා දී ඇති බව Axios පුවත් සේවය අනාවරණය කරයි.
මෙහිදී ඇමරිකානු දූතයින් පෙන්වා දී ඇත්තේ නෞකාවලින් බලහත්කාරයෙන් මුදල් අය කිරීම “චණ්ඩි ක්‍රමයක්” (Gangster Tactic) වන අතර, එමඟින් ඉරානයට ලැබෙන්නේ ඉතා සුළු කෙටි කාලීන වාසියක් පමණක් බවයි. ඒ වෙනුවට මෙම බදු අය කිරීමේ සැලසුම අත්හැර දැමුවහොත්, ඉරානයට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කරවා ගැනීමට සාකච්ඡා කළ හැකි බවත්, එමඟින් ඉරානයේ තෙල් අපනයන ආදායම බිලියන ගණනින් ඉහළ නංවා ගැනීමට අවස්ථාව ලැබෙන බවත් ඇමරිකාව පවසා තිබේ. යුද ගැටුම් මඟහරිමින් සහ මුහුදු මාර්ග ආරක්ෂා කරගනිමින් ඉරානය මෙම වාසිදායක ආර්ථික යෝජනාවට එකඟ වේද යන්න පිළිබඳව දැන් ලෝක දේශපාලනයේ දැඩි අවධානයක් යොමුව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
Post Views: 6
Previous Post

හැමෝම ලාභ ලබනවා මමත් ලාභ ලබනවා

Next Post

වෙනිසියුලාවෙන් ඇසෙන හාස්කමක් බඳු පුවතක්

Editor TTV News

Editor TTV News

Next Post
වෙනිසියුලාවෙන් ඇසෙන හාස්කමක් බඳු පුවතක්

වෙනිසියුලාවෙන් ඇසෙන හාස්කමක් බඳු පුවතක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved