• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තායිවාන ප්‍රශ්නය ගැන දැඩි අනතුරු ඇඟවීමක්

15 May 2026
in පුවත්, විදෙස්
තායිවාන ප්‍රශ්නය ගැන  දැඩි අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වෙන දෙදින නිල සංචාරයේ අවසන් දින සාකච්ඡා අද (සිකුරාදා) බීජිං නුවරදී පැවැත්වීමට නියමිතයි. දෙරට අතර වෙළඳ ගිවිසුම් සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වුවද, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා විසින් මෙහිදී දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් වැරදි ලෙස කටයුතු කිරීම අමෙරිකා – චීන සබඳතා “ඉතා භයානක තත්ත්වයකට” (a very dangerous place) ඇද දැමීමට හේතු විය හැකි බව ෂී ජින්පින් ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී දෙරට අතර ඇති කරගත් තාවකාලික වෙළඳ එකඟතාවය පවත්වා ගැනීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණකි. එම එකඟතාවය යටතේ ට්‍රම්ප් විසින් චීන භාණ්ඩ මත පනවා තිබූ ඉහළ බදු අත්හිටුවීමටත්, ෂී ජින්පින් විසින් ලෝක වෙළඳපොළට අත්‍යවශ්‍ය දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය (rare earths) සැපයීම සීමා නොකිරීමටත් පියවර ගෙන තිබුණි.ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා වොෂින්ටනය සමඟ ගිවිසුමකට එළඹීමට ඉරානය පෙළඹවීමට මැදිහත් වන ලෙස ට්‍රම්ප් මෙහිදී චීනයෙන් ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනාධිපති ට්‍රම්ප් සිය සංචාරය නිම කර අද දිනයේ අමෙරිකාව බලා පිටත්ව යාමට පෙර නායකයන් දෙපළ තේ පැන් සංග්‍රහයකට සහ දිවා භෝජන සංග්‍රහයකට එක්වීමට නියමිතව ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත අමෙරිකානු මධ්‍යකාලීන මැතිවරණය හමුවේ මෙම සාකච්ඡා ජනාධිපති ට්‍රම්ප්ට දේශපාලනික වශයෙන් ඉතා වැදගත් වේ.

Post Views: 0
Previous Post

මාධ්‍ය පාලනයට වඩා ස්වයං-නියාමනය වැදගත් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

Next Post

ඉන්දියානු ධජය සහිත නෞකාවක් ගිලී යයි;

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියානු ධජය සහිත  නෞකාවක් ගිලී යයි;

ඉන්දියානු ධජය සහිත නෞකාවක් ගිලී යයි;

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පීඩාවට

මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පීඩාවට

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය  සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට  අත්සන් තබයි

ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට අත්සන් තබයි

15 May 2026
2025 උසස් පෙළ  සරසවි අයැදුම් භාරගැනීම  19දායින් අවසන්

2025 උසස් පෙළ සරසවි අයැදුම් භාරගැනීම 19දායින් අවසන්

15 May 2026
17 වන ජාතික රණවිරු සැමරුම  ජනපති ප්‍රධානත්වයෙන්  19දා බත්තරමුල්ලේදී

17 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් 19දා බත්තරමුල්ලේදී

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පීඩාවට

මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පීඩාවට

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය  සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට  අත්සන් තබයි

ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට අත්සන් තබයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved