• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාධ්‍ය පාලනයට වඩා ස්වයං-නියාමනය වැදගත් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

15 May 2026
in දේශීය, පුවත්
මාධ්‍ය පාලනයට වඩා  ස්වයං-නියාමනය වැදගත් බව  අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජය මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලින් මාධ්‍ය පාලනය කිරීමට වඩා, මාධ්‍යවේදීන්ගේ සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන ‘ස්වයං-නියාමනය’ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම සාර්ථක ක්‍රමවේදය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. මාලදිවයිනේ පැවැත්වෙන 21 වන ආසියානු මාධ්‍ය සමුළුවේ (AMS 2026) ඉහළ පෙළේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.කෘත්‍රිම බුද්ධිය (AI) වැනි තාක්ෂණයන් දෙස බියෙන් නොබලා, මානව හිමිකම්වලට ගරු කරමින් ඒවා වගකීම් සහගතව වැළඳගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සකස් කෙරෙන නව මාධ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍ය නිදහස තහවුරු කිරීම, පුද්ගල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සහ මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම යන ප්‍රධාන කුළුණු තුන මත පදනම් වන බව ඔහු සඳහන් කළේය. සම්ප්‍රදායික හා ඩිජිටල් මාධ්‍ය එකිනෙකා සමඟ තරග කරනවා වෙනුවට, සත්‍ය තොරතුරු ජනගත කිරීමේ සහකරුවන් ලෙස ක්‍රියා කළ යුතු බව ඔහු අවධාරණය කළේය.මෙම සමුළුව සඳහා බංග්ලාදේශය, මාලදිවයිනය සහ ටිමෝර් ලෙස්තේ යන රටවල අමාත්‍යවරුන් මෙන්ම BIMSTEC සහ SAARC මහලේකම්වරුන් ද සහභාගී වී සිටියහ. මාලදිවයිනේ විලා නෝටිකාහි පැවැත්වෙන මෙම 21 වන ආසියානු මාධ්‍ය සමුළුව මැයි 11 වනදා ආරම්භ වූ අතර එය මැයි 14 වනදා දක්වා පැවැත්වේ.

Post Views: 0
Previous Post

ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවි නොදිය යුතුයි ට්‍රම්ප් සහ ෂී ජින්පින් එකඟතාවයකට

Next Post

තායිවාන ප්‍රශ්නය ගැන දැඩි අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
තායිවාන ප්‍රශ්නය ගැන  දැඩි අනතුරු ඇඟවීමක්

තායිවාන ප්‍රශ්නය ගැන දැඩි අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පීඩාවට

මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පීඩාවට

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය  සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට  අත්සන් තබයි

ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට අත්සන් තබයි

15 May 2026
2025 උසස් පෙළ  සරසවි අයැදුම් භාරගැනීම  19දායින් අවසන්

2025 උසස් පෙළ සරසවි අයැදුම් භාරගැනීම 19දායින් අවසන්

15 May 2026
17 වන ජාතික රණවිරු සැමරුම  ජනපති ප්‍රධානත්වයෙන්  19දා බත්තරමුල්ලේදී

17 වන ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් 19දා බත්තරමුල්ලේදී

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පීඩාවට

මෙරට ජනගහනයෙන් 20%ක් බෝ නොවන රෝගවලින් පීඩාවට

15 May 2026
ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල  නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය  සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට  අත්සන් තබයි

ශ්‍රී ලංකා – බෙලරුස් සබඳතාවල නව සන්ධිස්ථානයක්: ගුවන්, සෞඛ්‍ය සහ අධ්‍යාපන ගිවිසුම් රැසකට අත්සන් තබයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved