• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

TVS ලංකා සමාගමෙන් නවතම විද්‍යුත් ස්කූටරය TVS Orbiter ශ්‍රී ලංකාවට

25 August 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
TVS ලංකා සමාගමෙන්  නවතම විද්‍යුත් ස්කූටරය  TVS Orbiter ශ්‍රී ලංකාවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන TVS ලංකා පුද්ගලික සමාගම විසින් සිය නවතම විද්‍යුත් ස්කූටරය වන TVS Orbiter, 2026 අගෝස්තු මස 14 වන දින නෙලුම් කුළුණ පරිශ්‍රයේදී ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිල වශයෙන් හඳුන්වා දෙන ලදී.
ගමනාගමනය වඩාත් පහසු, කාර්යක්ෂම සහ සුවපහසු අත්දැකීමක් බවට පත් කිරීම සඳහා නිර්මාණය කර ඇති TVS Orbiter, එක් ආරෝපණයකින් කිලෝමීටර් 158ක IDC ධාවන පරාසයක් ලබා දෙයි. Cruise Control, Hill Hold Assist, Parking Assist, Navigation, ලීටර් 34ක ඉඩකඩ සහිත ගබඩා පහසුකම සහ incoming calls පෙන්වන වර්ණ LCD තිරය වැනි නවීන තාක්ෂණික පහසුකම් රැසකින් මෙය සමන්විත වේ. තවද, Crash සහ Fall Alerts, Live Location Tracking, Anti-theft, Geofencing සහ Towing Alerts වැනි ඉහළ ආරක්ෂක පහසුකම්ද මෙහි අන්තර්ගතය.
Neon Sunburst, Stratos Blue, Cosmic Titanium සහ Martian Copper යන ආකර්ෂණීය වර්ණ හතරකින් යුක්ත වන මෙම TVS Orbiter ස්කූටරය, රුපියල් 599,000ක හඳුන්වාදීමේ මිලකට දිවයින පුරා TVS අලෙවි නියෝජිතයන්ගෙන් දැන් ලබාගත හැක. TVS iQube සාර්ථකව අලෙවි වීමත් සමඟ හඳුන්වා දී ඇති මෙම නව ස්කූටරය හරහා ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රය තුළ තවදුරටත් තම ස්ථාවරය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව TVS ලංකා ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී මහතා සඳහන් කළේය.
Post Views: 3
Previous Post

11 හැවිරිදි දරුවකුට පහරදී බල්ලකු උසිගන්වා මිනීමැරීමට තැත් කිරීමක්

Next Post

එල්-නිනෝ උවදුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට යුනිලීවර් දියවර සහාය ව්‍යාපෘතියෙන් ජල ටැංකි 200ක් බෙදාදීම ඇරඹෙයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved