• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල්-නිනෝ උවදුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට යුනිලීවර් දියවර සහාය ව්‍යාපෘතියෙන් ජල ටැංකි 200ක් බෙදාදීම ඇරඹෙයි!

25 August 2026
in දේශීය, පුවත්
එල්-නිනෝ උවදුරෙන් පීඩාවට පත් ප්‍රදේශවලට යුනිලීවර් දියවර සහාය ව්‍යාපෘතියෙන් ජල ටැංකි 200ක් බෙදාදීම ඇරඹෙයි!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එල්-නිනෝ කාලගුණ විපර්යාස හේතුවෙන් දැඩි ජල හිඟයකට මුහුණ දී සිටින ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක “යුනිලීවර් දියවර සහාය” ව්‍යාපෘතිය යටතේ ජල ටැංකි 200ක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සංකේතාත්මකව භාර දීම අද (25) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස ලබාදුන් මෙම ජල ටැංකි තොගය, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සමකාලීන නිෂ්පාදන සහ අපනයන අංශ ප්‍රධානී හේෂාන් සාලින්ද බ්‍රැන්ඩියගම්පල මහතා විසින් නිල වශයෙන් පිළිගන්වනු ලැබීය. දේශගුණික අර්බුද හමුවේ පීඩාවට පත් ජනතාවගේ මූලික මානව අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ගත් මෙම කාලීන පියවර ජාතික මට්ටමින් ඉහළ අවධානයට ලක්ව තිබේ.
මෙම පළමු අදියර යටතේ බෙදා හරිනු ලබන ජල ටැංකි තොගය මොනරාගල, පොළොන්නරුව, ගාල්ල, මන්නාරම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල උග්‍ර ජල හිඟයකින් පෙළෙන ප්‍රජාව වෙත හෙට (26) දින සිට සෘජුවම බෙදා හැරීමට නියමිතය. කාලගුණික විපර්යාස හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජල මූලාශ්‍ර සිඳීයාම සහ ජල රැස්කිරීමේ පහසුකම් නොමැතිකම හේතුවෙන් පැනනැඟී ඇති සමාජයීය හා ආර්ථික ගැටලුවලට මෙමඟින් ක්ෂණික සහන සැලසෙනු ඇත. ජාතික මට්ටමින් ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය වඩාත් විධිමත්ව යොදා ගැනීමට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හරහා පෙන්වා දී ඇති මෙම ආදර්ශය ඉදිරියටත් පුළුල් කිරීමට අපේක්ෂිතය.
දේශගුණික අර්බුදවල බලපෑම් ඉදිරියේදී ද තවදුරටත් තීව්‍ර විය හැකි බැවින්, ග්‍රාමීය ජනතාවගේ ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා මෙවැනි දිගුකාලීන විසඳුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙමඟින් මනාව පැහැදිලි වේ. ආපදා තත්ත්වයන්ට මුහුණ දීමේදී ප්‍රජා මට්ටමින් යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට සහ අවශ්‍යනාවන් හඳුනාගෙන සහන සැපයීමට අදාළ අංශ අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. ඉදිරි කාලසීමාව තුළ මෙරට ජල කළමනාකරණ ක්‍රියාවලිය වඩාත් විධිමත් කරමින්, ජනතාවගේ මූලික අවශ්‍යතා සුරක්ෂිත කිරීමට රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට මෙම සහයෝගීතාව ප්‍රබල පිටුබලයක් වනු නිසැීය.
Post Views: 4
Previous Post

TVS ලංකා සමාගමෙන් නවතම විද්‍යුත් ස්කූටරය TVS Orbiter ශ්‍රී ලංකාවට

Next Post

අයිෆෝන් මිල 9% කින් ඉහළ නැංවීමට ඇපල් සැලසුම් කරයි!

Editor TTV News

Editor TTV News

Next Post
අයිෆෝන් මිල 9% කින් ඉහළ නැංවීමට ඇපල් සැලසුම් කරයි!

අයිෆෝන් මිල 9% කින් ඉහළ නැංවීමට ඇපල් සැලසුම් කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved