• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

14 August 2018
in ක්‍රීඩා

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවති පන්දුවාර 20 තරඟය කඩුලු 03කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් වුණා. කාසිය වාසිය හිමිකර ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු සියලු කඩුලු පන්දුවාර 16යි පන්දු 04ක් තුල ලකුණු 98කට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් බිඳ දැමුවා.

ලකුණු 99ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16ක් තුල ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 07ක් දැවී තිබියදීයි.

එහිදී ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කළේ හයේ පහර 02ක් සහ හතරේ පහර 04ක් සමඟින්.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය දිනේෂ් චන්දිමාල් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්.

ශ්‍රී ලංකාව ලද මෙම ජයග්‍රහණය සමඟ පන්දුවාර 20 තරඟයේ ශුරතාවය ශ්‍රී ලංකාව සතු වුණා.

Post Views: 22
Previous Post

තමිල්නාඩුවට වසර ගණනාවක පසු කාවේරි ගගේ ජලය ලැබෙයි

Next Post

දේශපාලකයෝ නිසා ගොවි ජනතාව අසරණ වෙලා – ඇමැති පාලිත

editor

editor

Next Post

දේශපාලකයෝ නිසා ගොවි ජනතාව අසරණ වෙලා - ඇමැති පාලිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved