• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වායු රයිෆලයක් සමඟ මිගොඩදී දෙදෙනෙකු අත්අඩංගුවට

30 July 2020
in දේශීය

මීගොඩ ප්‍රදේශයේදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කල වැටලීමකදී වායු රයිෆලයක්, එම පතරොම් 10 ක් හා ගොවිපලක ඇති කරන ලද උකුස්සයෙකු සමඟ ගොවිපලේ හිමිකරු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 30 වයස් වල පසුවන මීගොඩ ප්‍ර දේශයේදී පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය අංශය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරික්ෂන එම අතුරුගිරිය පොලිසිය මගින් සිදු කරනු ඇත.

 

Post Views: 11
Previous Post

බිලියන 11ක් අවභාවිත කළ අයෙකු බලය ගන්න උත්සාහයක – අගමැති මහින්ද

Next Post

ශානි අබේසේකර අත්අඩංගුවට

editor

editor

Next Post

ශානි අබේසේකර අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved