26 July 2024
#දේශීය

දියේ ගිලි දරුවන් දෙදෙනෙකු මරුට

කයිට්ස් ප්‍රදේශයේ ඊයේ (21) සවස කුඹුරක තිබු වතුර වලක දියනාමින් සිටි පිරිමි දරුවන් දෙදෙනෙකු දියේ ගිලි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙසේ ගිය ගොස් ඇත්තේ වයස අවුරුදු 05 සහ 07 ක වන මණ්ඩතිව් ප්‍ර දේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. මෘත ශරීර යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *