• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොල්වත්ත හන්දියේ සිදු වු රියඅනතුරින් දෙදෙනෙකු මරුට

2 April 2021
in දේශීය

බත්තරමුල්ල මාර්ගයේ පොල්වත්ත හන්දිය අසලදී ධාවනය වු කාර් රථයක් යතුරු පැදියක ගැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

අද (02) සිදු වු මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25 ක් හා 27 ක් වන මීගොඩ සහ යටියන්තොට ප්‍ර දේශයේ පදිංචිකරුවන්ය.

පොලිසිය පැවසුවේ අනතුරට සිදු වු කාර් රථය පොල්වත්ත හන්දියෙන් පොල්වත්ත මාර්ගයට හැරවීමේදී, පන්නිපිටිය දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වු යතුරු පැදියක් ඉහත කාර් රථයේ ඉදිරිපස ගැටී අනතුරුව යතුරු පැදිය පෙරළි ඉදිරියට ඇඳි ගොස් විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සිදු කල කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද අධිකරණ‍යට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැර ඇත. මහරගම පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Post Views: 17
Previous Post

ජනපති හෙට උතුරට – ගම සමග පිළිසඳර

Next Post

චීන, රුසියානු තානාපතිවරුන් විදේශ ඇමති අතර හමුවක්

editor

editor

Next Post

චීන, රුසියානු තානාපතිවරුන් විදේශ ඇමති අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved