• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බුද්ධි අංශ තොරතුරක් මත තල්මස් අම්බරු ළඟ තබා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

21 July 2023
in දේශීය

ගන්දර, සරණපාල මාවත දෙවුන්දර පිහිටි නිවසක තල්මස් අම්බරු ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

යුද හමුදා බුද්ධි අංශය මගින් ලද තොරතුරකට අනුව මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ඊයේ (20) දහවල් සිදු කල වැටලීමකදී තල්මස් අම්බරු කිලෝ 6 යි ග්‍රෑම් 380 ක් හා විද්‍යුත් තරාදියක් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ක් හා 34 ක් වු මිරිස්ස හා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (21) අද දින කොටවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම තල්මස් අම්බරු ජාවාරමේ ප්‍රධාන සැකකරු පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම මාතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Post Views: 28
Previous Post

WHO ශ්‍රී ලාංකික නියෝජිතයා විපක්ෂ නායක හමුවෙයි

Next Post

ජනපති රනිල්, ඉන්දිය අගමැති මෝදි හමුවෙයි

editor

editor

Next Post

ජනපති රනිල්, ඉන්දිය අගමැති මෝදි හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved