• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

11 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්- අමේරි, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාව විදේශ කටයුතු අමාත්‍යංශයේදි ඊයේ (10) හමු විය.

එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා රජය මෙතෙක් ගත් ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා දැනුම්වත් කළේ ය.

කෘෂිකර්මාන්තය, වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සමඟ පුළුල් සහයෝගීතාවක නිරත වන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඇරයුම් කළේ ය.

ශ්‍රී ලංකාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාට සුබ පැතූ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම අවධාරණය කළ අතර, මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට සහතික විය.

UAE Ambassador Calls on Foreign Minister

The Ambassador of the United Arab Emirates Khaled Nasser Al – Ameri called on the Minister of Foreign Affairs Ali Sabry at the Ministry of Foreign Affairs today.

Foreign Minister Ali Sabry briefed the Ambassador on the current economic situation in Sri Lanka and the tangible action taken so far by the Government to increase the resilience of the Sri Lankan economy. The Foreign Minister further invited UAE to engage in broader cooperation with Sri Lanka in the field of agriculture, trade and investment.

The Ambassador congratulated the Foreign Minister on his appointment as the Minister of Foreign Affairs of Sri Lanka, emphasized the importance of Sri Lanka – UAE bilateral relationship, and assured all possible support to Sri Lanka at this time.

வெளிநாட்டு அலுவல்கள் அமைச்சருடன் ஐக்கிய அரபு இராச்சியத்தின் தூதுவர் சந்திப்பு

ஐக்கிய அரபு இராச்சியத்தின் தூதுவர் காலித் நாசர் அல்-அமெரி வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரியை இன்று வெளிநாட்டு அலுவல்கள் அமைச்சில் வைத்து சந்தித்தார்.

இலங்கையின் தற்போதைய பொருளாதார நிலைமை மற்றும் இலங்கைப் பொருளாதாரத்தின் ஸ்திரத்தன்மையை அதிகரிப்பதற்காக அரசாங்கம் இதுவரை மேற்கொண்ட உறுதியான நடவடிக்கைகள் குறித்து வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அலி சப்ரி தூதுவருக்கு விளக்கமளித்தார். விவசாயம், வர்த்தகம் மற்றும் முதலீடு ஆகிய துறைகளில் இலங்கையுடன் பரந்த ஒத்துழைப்பில் ஈடுபடுமாறு ஐக்கிய அரபு இராச்சியத்திற்கு வெளிநாட்டு அலுவல்கள் அமைச்சர் அழைப்பு விடுத்தார்.

இலங்கையின் வெளிநாட்டு அலுவல்கள் அமைச்சராக நியமிக்கப்பட்டமைக்காக வெளிநாட்டு அலுவல்கள் அமைச்சருக்கு வாழ்த்துக்களைத் தெரிவித்த தூதுவர், இலங்கை – ஐக்கிய அரபு இராச்சிய இருதரப்பு உறவின் முக்கியத்துவத்தை வலியுறுத்தியதுடன், இந்த நேரத்தில் இலங்கைக்கு சாத்தியமான அனைத்து ஆதரவையும் வழங்குவதாக உறுதியளித்தார்.

Post Views: 1
Previous Post

ජනපති රනිල්ගේ ආරාධනාව අවංක නෑ – අනුර දිසානායක

Next Post

දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

editor

editor

Next Post

දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved