• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම කළේ සෞඛ්‍ය ප්‍රධානියාගේ ලිපියක් උපුටා දැක්වීම විතරයි රංග රාජපක්ෂගේ සැකකටයුතු මරණය ගැන උදය ගම්මන්පිලගෙන් පොලිසියට ප්‍රකාශයක්

11 May 2026
in දේශීය, පුවත්
මම කළේ සෞඛ්‍ය ප්‍රධානියාගේ  ලිපියක් උපුටා දැක්වීම විතරයි  රංග රාජපක්ෂගේ සැකකටයුතු මරණය ගැන  උදය ගම්මන්පිලගෙන් පොලිසියට ප්‍රකාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙකු වන රංග රාජපක්ෂ මහතාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව, පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය. ඔහු කියා සිටියේ තමන් සිදු කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිල ලිපියක කොටසක් උපුටා දැක්වීම පමණක් බවයි. “පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කමිටුවක් පත් කරන ලිපියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලිවම පවසනවා, මියගිය අයගේ බිරිඳ මරණය සැක සහිත බව පවසන නිසා මෙම කමිටුව පත් කරන බව,” යැයි ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේය. එබැවින් මෙම විමර්ශනයට ප්‍රශ්න කිරීම සඳහා කැඳවිය යුත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බව ඔහුගේ අදහස විය.
රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය තමන්ගෙන් ප්‍රශ්න කළේ ප්‍රසිද්ධියේ සිදු කළ බව කියන ප්‍රකාශයක් මුල් කරගෙන බව ගම්මන්පිල මහතා පැවසීය. පැය දෙකකට අධික කාලයක් ලබා දුන් ප්‍රකාශයේදී, මරණය පිළිබඳ සමාජයේ පවතින සැකය සහ ඊට හේතු පහක් තමන් පොලිසියට ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළේය. “මරණයක් පිළිබඳ සැක ඇති කර ගැනීමට බිරිඳට පමණක් නොව, රටේ ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා. සැකයට හේතු පොලිසියට දන්වන්නත් පුළුවන්,” යැයි ඔහු අවධාරණය කළේය. මියගිය අයගේ බිරිඳ ඉන්නා මානසික තත්ත්වයට තමන් ගරු කරන නමුත්, සැකය හෙළි කිරීම දේශපාලනඥයෙකුගේ වගකීමක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ඉදිරියේදී පැවැත්වෙන මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයට ද සහභාගි වන ලෙස පොලිසිය තමන්ට දැනුම් දුන් බවත්, ඊට සහභාගි වන බවත් ගම්මන්පිල මහතා තහවුරු කළේය. පොලිසියේ විමර්ශන කටයුතු පිළිබඳව සෑහීමකට පත්වන බව පැවසූ ඔහු, කුලියාපිටිය පොලිසිය අල්ලස් කොමිසම මෙන් ක්‍රියා නොකිරීම ගැන සතුටු වන බව ද පැවසීය. මහා භාණ්ඩාගාරයේForeign Resources දෙපාර්තමේන්තුවේ සේවය කළ රංග රාජපක්ෂ මහතා රුපියල් කෝටි අසූවක මුදල් ප්‍රේෂණය වීමක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටියදී මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් සිටියේය.
Post Views: 0
Previous Post

පේන තෙක් මානෙක ඡන්දයක් නෑ හැබැයි සෙනඟ තාමත් අපේ පක්ෂය වටා පොදිය ගැහෙනවා

Next Post

ආණ්ඩුව පරද්දන්න නම් එජාපෙයි සජබෙයි නායකයෝ නිල වශයෙන් එකතු වෙන්නම ඕනෑ නවීන් දිසානායකගෙන් තද ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ  රිය අනතුරු කිහිපයකින්  පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

11 May 2026
අධික වර්ෂාව නිසා  රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 10ක් විවෘත කෙරේ

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට  අසභ්‍ය වෙබ් අඩවියක් ඇතුළත් වූ සිද්ධියේ  අපරාධමය වරදක් නැති බව  CID වාර්තා කරයි

තමිල්නාඩුවේ දේශපාලන  පෙරළියක් කළ සුපිරි නළු විජේට  සජිත් ප්‍රේමදාසගෙන්  සුවිශේෂී සුබපැතුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ  රිය අනතුරු කිහිපයකින්  පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

11 May 2026
අධික වර්ෂාව නිසා  රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 10ක් විවෘත කෙරේ

අධික වර්ෂාව නිසා රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කෙරේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved