• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක්සත් රාජධානිය සඳහා සංචාරක සීමා ඉවත් කරයි – විදේශ අමාත්‍යාංශය

19 February 2021
in දේශීය

එක්සත් රාජධානියේ නව කොවිඩ්-19 ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංචාර සඳහා රජය විසින් හඳුන්වා දී තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී, සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කරනු ලබන දින 14 ක නිරෝධායනය හා PCR පරීක්ෂණවලට භාජනය වීමේ පදනම මත මෙසේ එක්සත් රාජධානියේ සිට පැමිණෙන සංචාර සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට තීරණය වී ඇත.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ යටතේ, එක්සත් රාජධානියේ සිට සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ වනු ඇත.

Post Views: 9
Previous Post

කොවිඩ් 19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථිකය අවධානම් මට්ටමක – රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

Next Post

ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමේ ඉලක්කය සපුරනවා – ඇමැති නිමල්

editor

editor

Next Post

ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමේ ඉලක්කය සපුරනවා - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved