27 April 2024
#දේශීය

උකුවෙල ඉඩම් නොමැති පවුල්වලට ඔප්පු ලබා දෙයි

උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උකුවෙලවත්ත ප්‍රදේශයේ පදිංචි පවුල් 90ක් සදහා ඉඩම් බලපත්‍ර ලබා දිම පසුගියදා උකුවෙල සම්බන්ධීකරණ කමිටුවේ සභාපති/ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ජනතාව වෙනුවෙන් මේ වන තෙක් ඔවුන්ගේ ඉඩම් සඳහා නිසි අයිතියක් නොතිබු අතර ඔවුන්ගේ එම ගැටළුව විසඳාලමින් මෙම කටයුතු සිදු අතර මෙම අවස්ථාවට උකුවෙල ප්‍රාදේශීය ලේකම් එස්.එන්.කේ.සේරසිංහ සහකාර ප්‍රාදේශිය ලේකම් ලහිරු මාරසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *