• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උමා ඔය මහා වාරි ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ රුපියල් මිලියන 228.6ක ආයෝජනයක්

28 May 2026
in දේශීය, පුවත්
උමා ඔය මහා වාරි ව්‍යාපෘතියේ  ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ  රුපියල් මිලියන 228.6ක  ආයෝජනයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය සහ ගොවි ජනතාවගේ දිගුකාලීන සුබසාධනය ඉලක්ක කරගනිමින් උමා ඔය මහා වාරි ව්‍යාපෘතියේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. රුපියල් මිලියන 228.6ක මුදලක් වැය කරමින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය මගින් කලාපයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ශක්තිමත් කෙරෙනු ඇති බවයි බලධාරීන් පවසන්නේ. ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බාලගල්ල සහ රවීන්ද්‍ර බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් සහ ගොවි ජනතාව එක්ව සිටියා.
මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ ජල කළමනාකරණය සහ වාරි පහසුකම්වල විශ්වාසනීයත්වය ඉහළ නංවමින්, වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනු ඇති. 2025 දෙසැම්බර් 12 වැනිදා සිට ක්‍රියාත්මක කළ පාලිත ජල නිකුත් කිරීම් අඛණ්ඩව පවත්වාගෙන යමින්, ගොවි ජනතාවගේ ඉදිරි වගා කටයුතුවලට බාධාවක් නොවන පරිදි පුළුල් ශ්‍රමදායකත්වයකින් යුතුව මෙම කටයුතු සිදුවන බවයි වාර්තා වන්නේ.
බදුල්ල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වූ මෙම උත්සවයේදී, දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම ගොවි ජනතාව විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික අභිවෘද්ධිය වෙනුවෙන් යටිතල පහසුකම් නවීකරණය කිරීමට සිදු කළ මෙම සුවිශේෂී ආයෝජනය, අනාගත කෘෂිකාර්මික තිරසාරභාවය උදෙසා තබන ලද තවත් වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.
Post Views: 11
Previous Post

හජ්ජි උත්සවය වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක්

Next Post

හෝටලයක සහ සමාගමක කීර්ති නාමයට හානි කළැයි විමල් වීරවංශ ගෙන් රුපියල් බිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තරවාසි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

29 September 2026
ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

29 September 2026
ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

29 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved