• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිල නිවේදනයක්

7 July 2026
in දේශීය, පුවත්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ දරුණු සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්වේ (Marc-André Franche) මහතා සිය දැඩි ශෝකය පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මෙම ඛේදවාචකයෙන් විපතට පත් වූ පවුල් වෙත සිය කණගාටුව පළ කර ඇති අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත. ඉතා දුෂ්කර කාර්යයක නිරත වන බන්ධනාගාර නිලධාරීන්ගේ අහිමි වීම දැඩි ලෙස දැනෙන බව පෙන්වා දෙන එම නිවේදනය, රජයේ රැකවරණය යටතේ සිටින රැඳවියන්ගේ මෙන්ම නිලධාරීන්ගේද ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීම රජයේ මූලික වගකීමක් බව අවධාරණය කරයි.
මෙම සිදුවීම තුළින් මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින සිරකරුවන් අධික වීම, යල් පැන ගිය ක්‍රමවේද සහ පහසුකම් හිඟකම වැනි බරපතළ අභියෝග මතු වී ඇති බවත්, ඒ සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කම වැටහෙන බවත් එහි දැක්වේ. එසේම මේ පිළිබඳව සෙවීමට ස්වාධීන විමර්ශන කමිටුවක් පිහිටුවීම අගය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එම කමිටුවේ නිර්දේශ රජය විසින් ක්‍රියාත්මක කළ යුතු බව දන්වා සිටියි. බන්ධනාගාර ආරක්ෂාව, රැඳවුම් පහසුකම් සහ කාර්ය මණ්ඩල සුබසාධනය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ඇතුළු සියලු සහයෝගයන් අඛණ්ඩව ලබා දෙන බවද UN සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Post Views: 8
Previous Post

නෙක්ස්පීරියා ආරවුල අමතක කර චීනය සමඟ සබඳතා අලුත් කරගන්න නෙදර්ලන්තය සූදානම්

Next Post

RMV නිලධාරීන් සමඟ එක්වී අනීතිකව ගෙන්වූ වාහන දෙකක්

Editor TTV News

Editor TTV News

Next Post
RMV නිලධාරීන් සමඟ එක්වී අනීතිකව ගෙන්වූ වාහන දෙකක්

RMV නිලධාරීන් සමඟ එක්වී අනීතිකව ගෙන්වූ වාහන දෙකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026

ගොවියා ණය වී වගා කළත්  බීජයි පොහොරයි නෑ

ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ

26 July 2026
වසර දෙකක් ගියත්  රජය ඉටු කළේ  වැටුප් වැඩි කිරීම පමණයි

වසර දෙකක් ගියත් රජය ඉටු කළේ වැටුප් වැඩි කිරීම පමණයි

26 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

මැක්ලරන් වෙනුවෙන් ලැන්ඩෝ නෝරිස් හංගේරියානු මෝටර් රථ ශූරතාව දිනා ගනී

26 July 2026
NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට  එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන්  එල්ල වූ විවේචනවලට  නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචනවලට නිළි ජ්‍යෝතිකාගෙන් දැඩි ප්‍රතිචාර

26 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved